Tuesday, January 21, 2020
Girl in a jacket

සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු...

යන එන මගීන්ට බාධා බෑ.. ජනපති ගුවන්තොටුපොළ නිලධාරීන්ට කියයි

ගුවන් තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක වැඩපිළිවෙළ මහජනතාව අපහසුතාවට ලක් නොවන ආකාරයෙන් සිදුවිය යුතු බව ඊයේ (16 වැනිදා) කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ...

ජනපති ලබන මාසයේ චීනයේ සංචාරයක

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ දී චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය...

රාජ්‍ය ආයතන සභාපති වැටුප ලක්ෂයට බස්සයි

රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ජනාධිපති ලේකම්...

ෂාෆි සේවයේ පිහිටුවීම ගැන සමාලෝචනය කරන්නැයි ජනපති දන්වයි

අනිවාර්ය නිවාඩු ගන්වා සිටින මවුවරුන් වඳ භාවයට පත් කළේ යැයි චෝදනා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆි ෂෙහාබ්දීන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන්...

අත්අඩංගුවට ගැනීමේ දී නීතියට අනුව ක්‍රියා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

අත්අඩංගුවට ගැනීමේ දී සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

දිනන්න උදව් කරලා තනතුරු බලාගෙන ඉන්න යට ජනපති දුන්න සැර උත්තරේ මෙන්න

තමා කිසිම අවස්ථාවක දේශපාලන වශයෙන් කිසිවකුගෙන් පළිගැනීමට කටයුතු නොකරන බවත් අසරණ මිනිසුන්ට එරෙහිව නඩු පවරන්නට කටයුතු නොකරන අතර එවැනි දේ කරන්න ඉඩ...

ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන් දැයෙන් සමු ගනී

ප්‍රවීණ නාට්‍ය ශිල්පියෙක් සහ නළුවෙක් වන ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වූ බව එම ඥාතීන් දන්වා සිටියා. මිය යන විට...

ජනපති පුද්ගලික සංචාරයකට සිංගප්පූරුවට.. තමන් හා පිරිසේ සියළු වියදම් පුද්ගලිකව ගෙවයි.. රජයෙන් කිසිම වියදමක්...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස අවසානයේ පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. ඒ එහි රෝහලකදී ඔහුට...

‘‘රට සංවර්ධනය කරන්න බුද්ධි ගලනය පාලනය කළ යුතුයි‘‘

රටේ වේගවත් සංවර්ධනයක් සිදුකිරීමටනම් බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (10) පැවැසීය. එමෙන්ම වඩාත්...

Stay connected

53,639FansLike
7FollowersFollow
8SubscribersSubscribe

Latest article

බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබෙනවා.

මුඛ පිළිකාවෙන් දිනකට තිදෙනකු මිය යනවා

මුඛ පිළිකාවෙන් දිනකට පුද්ගලයන් තිදෙනකු පමණ ජීවිතක්ෂයට පත්වෙන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුඛ පිළිකා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර කිතලආරච්චි මහතා...

නිවසේ යාඥාව අතරතුර මියගිය දිගම්පතහ කාන්තාව රෝහලට ගෙනියනකොටත් සිහිය තිබුණේ නෑ..

‘‘මම දිගම්පතහ තියෙන අපේ ගෙදර යන්න කියලා මින්නේරියට යනකොට කිරි අම්ම මට කෝල් කරලා කිව්වා දුවට අසනීපයි, ඉක්මනට ආපසු එන්න කියලා. මම...