ශනුද්‍රිට ගැහැණු ළමයෙක්ගෙන් ආසම දෙයක් ලැබෙයි

ගැහැණියකගෙ දුක වැඩියෙන්ම තේරෙන්නෙ තවත් ගැහැණියකට කියලා කතාවට කියනවනේ.

ඒකෙ අනිත් පැත්‍ත ගැහැණියකට වැඩියෙන්ම ඉරිසියා කරන්නෙත් ගැහැණියක්මයි.

ඒකෙ අනිත් පැත්ත ගැහැණියක් තවත් ගැහැණියක් අගය කරන එක කොච්චර ලස්සන දෙයක් ද?

ලංකාවේ ඉහළින්ම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදියට ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ ඔය අන්ත දෙකටම හොඳින් මුහුණ දෙන කෙනෙක්.මල් වගේම ගලුත් වැදෙන කෙනෙක්.

ශනුද්‍රිට ඊයේ පෙරේදා ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබිලා. ඒක හරිම පොසිටිව් ෆීඩ් බැක් එකක් ගැහැණු ළමයෙකුට තවත් ගැහැණු ළමයෙක්ගෙන් කලාතුරකින් ලැබෙන විදියේ.

මහලොකු දේකුත් නෙවෙයි හදිසියට ටිෂූ එකක ලියපු පොඩි චිට් කෑල්ලක්.

ශනූ ඒකට කොච්චර ආදරේ වුණා ද කියන්නේ ඇය ඒක ඒ වෙලාවෙම අගය කරමින් ඇගේ යූ ටියුබ් හි පළ කරලා තිබුණේ ඒක එයාට ගොඩක් වටින බව කියමින්.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...