ජනප්‍රිය කිරුළ ගලවලා ආදරයට හිස නවපු ෂෙනායා වැනෝෆ්ගේ හිසට වැටුණු වටිනම කිරුළ

කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත්තු නිළියක් වන ෂෙනායා වැනෝෆ් ඊයේ (14) යුග දිවියට එළැඹුණා.

මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙකක් වුණු සල්ලි පොකුරු හා හිත ළඟ හිනැහුණා නාට්‍ය දෙකෙන් මෑතක දි ඇය හදිසියේ ඉවත් වුණා.

ඒ පෙම්වතගේ ඉල්ලීමට බවයි දැනගන්න ලැබුණේ.

ජනප්‍රිය කිරුළ පැත්‍තකින් තියලා ආදරයට හිස නවපු ඇයගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායැයි Lakvahini අපි ප්‍රාර්ථනා කරනවා.

සබැඳි පුවත් :

ෂෙනායා වැනෝෆ් ඉවත් වීමෙන් ටෙලි නාට්‍ය දෙකක් අර්බුදයක.. – ඉවත් වෙන්න කිව්වෙ පෙම්වතා ද?

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...