25 හැවිරිදි ඉන්දීය නිළියක් දිවි නසාගනී

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ (Akanksha Dubey) ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

මියයන විට ඇය 25 හැවිරිදි වියේ පසු විය. ඇය බෝජ්පූරි සිනමා කේෂ්ත්‍රයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පනියකි.

17 හැවිරිදි වියේ සිට රංගන කේෂ්ත්‍රයට දායක වී ඇති ආකන්සාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත.

ඇය අවසන් වරට ඉකුත් 25 වැනිදා රාත්‍රියේ ද සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් යොමු කර තිබුණි.

පසුගිය ආදරවන්තයින්ගේ දිනයේ දී ඉන්දීය රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පියෙක් වන සමර් සිං සිය පෙම්වතා බවට ආකන්සා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

Latest News

More like this

සජබ – එජාප එක් වීමෙන් පළමු ෂොට් එක ‘පොදු සතුරා’ සාගලට…

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යළි ඒකාබද්ධ...

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...