ඉරාජ් හදිසි ගැබ් ගැනීමක විකෘති ඵලයක්.. ජින් ඇන්ටිට විරුද්ධවත් නඩු මඟට යනවා

රාජ් වීරරත්න, යූ ටියුබ් වැනි වැදගත් මාධ්‍යයක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හා රාජපක්ෂ රෙජීමය බලයට ගෙන ඒම සඳහා භාවිත කරන පහත් පෙළේ පුද්ගලයකු යැයි දමිතා අබේරත්න සහ සුදත්ත තිලකසිරි චෝදනා කර තිබෙනවා.

ඔහු අද වන විට බංකොලොත් වී සිටින බවත් ඒ නිසාම අරගලයේ මිනිසුන්ගේ නම් විනාශ කරන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවයි යූ ටියුබ් අවකාශයේ සාකච්ඡාවක් අතර තුර ඔවුන් පවසන්නේ.

සුදත්ත තිලකසිරි මෙහි දී ඉරාජ් යූ ටියුබ් හිඟන්නෙක් ලෙස පවසමින් ඔහු හදිසි ගබ් ගැනීමක විකෘති ඵලයක් බව සඳහන් කළා.

ජින් ඇන්ටි නමින් හැඳින්වෙන කාන්තාව ගෙන්වා ඔහු මෑතකදී කළ යූ ටියුබ් වැඩසටහන ද ඔවුන් දෙදෙනා දැඩි ලෙස මෙහි දී විවේචනය කළා.

දමිතා මෙහි දී සඳහන් කළේ ජින් ඇන්ටිට විරුද්ධව ද නීති පියවර ගන්නා බවයි.

Latest News

More like this

අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රිනියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

කොළඹ මහ නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ...

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...