ඊශ්‍රායලයේ කෘෂි රස්සාවලට යන කොල්ලො කෙල්ලන්ට උමංදාවෙන් පුහුණුවක්

ඊශ්‍රාලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් පිරිසට නේවාසික රැකියා පුහුණුවක් ලබාදීම ඊයේ (19) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන මගින් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා වලට යොමුවන පිරිස් හට විදිමත් රැකියා පුහුණුවක් මෙන්ම ආකල්ප වර්ධණය කිරීමක්ද සිදුකිරීමට අපෙක්ෂිතයි.

මෙහිදී අභියෝග වලට මුහුණ දෙමින් සාර්ථකව සිය රැකියාව කිරීමටත් මෙරටට පැමිණි පසු ව්‍යවසායකයෙකු වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය පුහුණුවද ලබාදීමට නියමිතයි.

කර්මාන්ත හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රාධනත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...