ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් පැය 24 ක් තුළ ගාසා තීරයේ 700 ක් මරු දකී

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර වැඩි වීමෙන් අඟහරුවාදා එක් පැයක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගිය බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැය 24 ක් තුළ ගාසා තීරයේ පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගොස් පැය 24ක ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති බවයි.

ඊශ්‍රායලය හමාස් පාලනය යටතේ පවතින ප්‍රදේශයට පූර්ණ බලයෙන් පහර දෙමින් සිටින බැවින් ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 5,000 සීමාව ඉක්මවා ඇතැයි වාර්තා පවසනවා.

මියගිය අය අතර වැඩි පිරිසක් අහිංසක සිවිල් වැසියන් බව සඳහන්.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...