කළුතර සිසුවිය ඝාතනයේ සැකකරු අරගලයේ ප‍්‍රබලයෙක්.. ප්‍රචන්ඩ ක්‍රියා රැසකට සම්බන්ධයි..

කළුතර හෝටලයක ඉහළ මහලෙන් බිමට වැටී මියගිය 16 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගිය අරගලයේ ප‍්‍රබලයෙක් බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ගාළු මුවදොර අරගලයටද සම්බන්ධ යයි කියන ඔහු කලුතර සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා රැසකට සම්බන්ධ බවත් අරගල කාලයේ කළුතර දිස්ත්‍රික්කයේ පැවති ප්‍රචණ්ඩකාරී කටයුතුවල ප්‍රධානියා ඔහු බව ද මන්ත‍්‍රීවරයා කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කළේ අද(09) පාර්ලිමේන්තුව අමතමින්..

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...