චතුර අල්විස් රට අතහැර පවුල පිටින් කැනඩාවට…?

දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ශ‍්‍රී ලංකාව අතහැර විදේශගත වී ඇති බවට සමාජ ජාල වල පළ වන වාර්තා පලව ඇත.

චතුර අල්විස් මහතා සිය පවුල පිටින් ලංකාව අතහැර කැනඩාවට පැමිණ ඇති බවත් එරට ටොරන්ටෝ ගුවන් තොටුපලේදී ඔහු මුණ ගැසුසු බවටත් කැනඩාවේ වෙසෙන ලාංකිකයෙක් සමාජ ජාල ගිණුමක සටහන් කර ඇත.

කෙසේ නමුත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් චතුර අල්විස් මහතා සඳහන් කරන්නේ තමන් ‘ට‍්‍රැවල් විත් චතුර’ වැඩ සටහනක් සඳහා කැනඩාවට පැමිණි බවත් රට හැරදා විදේශගත වීමක් සිදු නොකල බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest News

More like this

නාමල්ගේ උපාධි සහතිකවල දින පැටලිලා.. නලින්දගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට...

මිනිසුන් තුළ කිසිදා වාර්තා නොවූ කුරුළු උණ ප්‍රභේදයක් වැළඳුණු මිනිසෙකු අනාවරණය වේ

මිනිසුන් තුළ කිසිදා අනාවරණය නොවූ කුරුළු උණ වෛරසයේ ප්‍රභේදයක්...

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය: සෞදි කුමාරයාගේ ගැලවුම්කරුවා වූ ට්‍රම්ප්

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු වසර...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත මැති සභයට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත...