ජැක්සන්ගේ මරණයට හේතුව හෙළි වේ

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට හේතුව සුෂුම්නාව බිදී යෑමෙන් ඇති වූ සංකූලතා බව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිගමනය කර තිබෙනවා.

ඊයේ දිනයේ දේහය අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් පවුලේ ඥාතීන් වෙත භාර දීමට පෙර මෙම පරීක්ෂණ සිදු කරනු ලැබුවා.

2022 වසරේ ජූනි 22 දින මුහුණදුන් හදිසි අනතුරෙන් පසුව මාස 14කට අධික කාලයක් ප‍්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රතිකාර සටහන්ද මරණ පරීක්ෂණයට ඉදිරිපත් කර තිබුණා.

ඇන්තනී මහතා රෝහලේදී ලැබූ ප්‍රතිකාර සම්බන්ධයෙන් ද අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පවුලේ ඥාතීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...