‘ටයිටැනික්’ කැප්ටන් සමුගනී

“Titanic” සහ “Lord of the Rings” නිර්මාණවලට විශිෂ්ඨ රංගන දායකත්වයක් ලබා දුන් බර්නාඩ් හිල් (Bernad Hill) වයස අවුරුදු 79 දී ජීවිතයට සමු දී තිබෙනවා.

1997 දී ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ කේට් වින්ස්ලට් රඟපෑ ඛේදජනක ආදර කතාවක් වූ “ටයිටැනික්” චිත්‍රපටයේ, ඔහු එම ඛේදවාචකයේ දී සැබෑ ලෙසම දිවිපිදූ කපිතාන් එඩ්වඩ් ජේ. ස්මිත්ගේ චරිතය නිරූපනය කළා.

ඔහු ඉරිදා අලුයම මිය ගිය බව ඔහුගේ නියෝජිත ලූ කොල්සන් තහවුරු කර තිබෙනවා.

Latest News

More like this

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...

බොලිවුඩයේ සදාකාලික වීරයා එක රැයින් දුෂ්ටයෙකු වේ

බොලිවුඩයේ සදාකාලික පෙම්වතා ලෙස ෂාරුක් ඛාන් ඔසවා තැබූ ඉන්දියානුවන්...