ඩයනාගේ කසාදයත් බොරුවක් – ඕෂල හේරත්

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් මහතා යූ ටියුබ් නාළිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් පවසා තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඩයනා ගමගේ මහත්මිය විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක් පවතින පුද්ගලයකු බවයි.

යුක්‍රේන ජාතික තරුණියක් හා විවාහ වී සිටින ඔහුට එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින බවටද තොරතුරු ඇතැයි ඔහු පවසනවා.

දැනටද එම කාන්තාව මෙරට නිවසක සිටින බවත් සේනකද සිල්වා මෙම කාන්තාවන් දෙදෙනා සමගම ජීවත් වන බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

Latest News

More like this

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...

බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා....

ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?

සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු...