ප‍්‍රකට භික්‍ෂුවක් ගිහි ඇදුමකින් මහ පාරේ අපවත් වෙති..

භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ වැටි වැටි අපවත් වී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන බවයි.

උන්වහන්සේ සිවුරක් නොව වෙනත් ඇඳුමකින් සැරසී සිටි දී මෙසේ ඇද වැටී අපවත් වී ඇති අතර එළවළු මල්ලක් හා ජංගම දුරකථනයක් ද අපවත් වූ සිරුර අසල තිබී ඇත.

පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

Latest News

More like this

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...