ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණි තිරාණී පීරිස්ගේ දියණිය හදිසියේ සමුගනී

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදේශගතව සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වි තිබේ.

ඇය රූපලාවන්‍ය ශිල්පී තිරාණි පීරිස් මහත්මියගේ සහ නීතීඥ ගීතාල් මහතාගේත් එකම දියණිය වේ. එම පවුලේ නෙතාෂාට සිටින්නේ වැඩිමල් සොයුරෙකු පමණි.

ලයිසියම් ජාත්‍යන්තර පාසලින් 2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි නෙතාෂා මැලේසියාවේ ඇය පදිංචිව සිටි නිවස්නයේදී හදිසියේ අසනීපවී ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තාවේ.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...