බ්‍රා එක ඇඳුමට උඩින් ඇඳින්න මං කැමතියි.. සිප් එක ඇරල මොනවද ඕනේ… – නතාෂා තවත් වීඩියෝවක

තමන් හැඳ සිටින බ්‍රා එක රුපියල් 3500 ක් වන බවත් එය ඇඳ සිටින්නේ පෙනෙන්නට බවත් නතාෂා එදිරිසූරිය විසින් සිදු කරන ලද තවත් වැඩසටහනකදී කියා සිටියි.

තමන් බ‍්‍රා එක ඇඳුමට උඩින් ඇඳීමට තවත් කැමති බවත් ඇය එහිදී තව දුරටත් කියා සිටී.

ඇය විසින් මේ ආකාරයේම වැඩසටහනකදී බුදුදහමට අපහාස කලේ යයි අධිකරණය විසින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...