රෂීප්‍රභාට ඉන්දියාවෙන් ලොකු පිළිගැනීමක්

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වුණු නවරාත්‍රී විශේෂ උත්සවයක ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වීමට ශ්‍රී ලාංකික නිළියක් වන රෂීප්‍රභාට අවස්ථාව හිමි වුණා.

ඒ පිළිබඳ සමාජමාධ්‍යවල සටහනක් තබමින් ඇය පවසා තිබුණේ හයිද්‍රාබාද් හි පැවති නවරාත්‍රී විශේෂ උත්සවයකට සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ඇය විය හැකි බවයි.

Probably the 1st Srilankan actress to grace the Navarathri Celebrity Dandiya Nights Special Events in Hyderabad!!!

ඉන්දියාවේ හයිද්‍රාභාත් හි පැවැත්වුණු නවරාත්‍රී විශේෂ Dandiya උත්සවයක ප්‍රධාන ආරධිත අමුත්තිය ලෙස සහභාගි වුනා..! ඔවුන්ගෙන් ලැබුන උණුසුම් පිළිගැනීමත්, ආදරයත්, ගෞරවයත් මා බොහෝ අගේ කොට සලකමි..!

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...