වෙඩි වැදීමේ සිද්ධිය ගැන මනුවර්ණ කතා කරයි

රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ ඔහුගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීමක් අතරතුර වෙඩි වැදීමක් සිදු වූ බවට පළවන වාර්තා අසත්‍ය බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසා තිබෙනවා.

පුවත්පතක් මේ පිළිබඳ කළ විමසීමක දී ඔහු මෙසේ පවසා තිබුණා.

“ඒක බොරුවක්, එච්චරයි“

“රූගත කිරීම අතරතුර මුකුත් වුණේ නෑ”

කෙසේ නමුත් චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙකු, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කරන අවස්ථාවේදී සිදු වූ ‘අත්වැරදීමකින්’ රංගන ශිල්පී ජගත් මනුවර්ණ සුළු තුවාල ලැබූ බව පවසා තිබෙනවා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...