ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක්..

පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන්යානා ප්‍රමාදයෙන් වූ අලාභය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔහු පවසන්නේ ගුවන් ගමන් 8ක් ප්‍රමාද වීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6ක පාඩුවක් සිදුව ඇති බවයි.

Latest News

error: Content is protected !!