ආගමික නායකයන් ඉදිරියේ ශ්‍රී ලංකා පලස්තීන තානාපති හඬා වැටේ

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්. එච් සායිඩ් (Zuhair M.H Zaid) ගාසා තීරයේ පවතින ගැටුම් සහ ඊශ්‍රායල හමුදා විසින් සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන සාකච්ඡා කරන අතරතුර කඳුළු සලමින් හඬනු අයරු දක්නට ලැබුණා.

ගාසා තීරයේ දිනෙන් දින ඉහළ යන මරණ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ආගමික නායකයන් ඊයේ
තානාපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙසේ කඳුළු සැලූ බවයි වාර්තා වුණේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මෑත සතිවල ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ළමුන් සිය ගණනක් ඇතුළු සිවිල් වැසියන් 4,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

Latest News

More like this

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...

මුට්ටිවලට සිනාසී.. වට්ටි උස්සන් යන නලින්ද හා කොට්ටහච්චි

මිථ්‍යා දෘෂ්ටීන් පරදා විද්‍යානුකූල පාලනයක් රටට අවශ්‍ය බව පුන...

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...