දිලිත් ජයවීර එරොප්ලේනයෙන් ඉදිරි ජනපති සටන මැද්දට ගොඩ බහී

ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් සහ දෙරණ මාධ්‍ය ජාලයෙහි හිමිකරු වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී තිබෙන බවට වාර්තා වෙනවා.

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලකුණු වන්නේ අහස් යානයයි.

හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ අමාත්‍යවරයෙක් වූ හේමකුමාර නානායක්කාර මහතා මීට පෙර මෙම පක්ෂයේ නායකත්වය දදරනු ලැබූ අතර ඔහු මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා ලෙස නම් කර තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Latest News

error: Content is protected !!