පොලිස්පතිට සේවා දිගුවක්, දේශබන්දුට පොරොන්දුවක් !

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති අර්බුදය නිමා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට කටයුතු කර ඇති ජනාධිපතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හට ඉන් අනතුරුව පොලිස්පති ධුරය ලබාදෙන බවට පොරොන්දු වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් ඊයේ (24) පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවක දී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇතැයි ද පැවසේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති චන්දන වික්‍රමරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහභාගී වී තිබේ.

Latest News

More like this

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...
error: Content is protected !!