මහින්ද අගමැතිකමට..?

මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ සූදානමක් ඇති බවට සමාජ ජාලවල වාර්තා පල වෙමින් තිබේ.

මෙම ආරංචිය පැතිර ගියේ ඊයේ(12) දිනයේ කොළඹ නගරය තුළ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණ කාරණය මුල්කොට ගෙනයි.

මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම තොරතුර තමන්ද දුටුවේ සමාජ ජාල වල බවත් එහි සත්‍ය හෝ අසත්‍ය බවක් කිව නොහැකි බවත්ය.

ආණ්ඩුවේ සමීපතයන් පවසන්නේ මෙය සජබය විසින් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරයක් බවයි.

Latest News

More like this

දිගටම මාව විවේචනය කරන්න.. මම රටටම හුස්ම පිඹින එක නතර කරන්නේ නැහැ.. විපක්ෂ නායක සජිත්

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයට මේ ක්‍රියාවලිය නිර්වචනය කළත් මේ...

දිවයින පුරා පොලිස් ස්ථානවල බැලුන් හිඟයක්… සපුගස්කන්දෙත් තිබිලා නෑ

දිවයිනේ බොහෝ පොලිස් ස්ථානවල මත්පැන් පානය කළ බීමත් රියැදුරන්...

‘රන්වල හොඳ මිනිසෙකි’ ආණ්ඩුවේ ස්ථාවරය එළියට

"රංවල.. හොඳ මිනිසෙකි... ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු.."...

අනුරනේ ඔක්කොම කරන්නේ… 159ක් යැව්වෙ බම්බු ගහන්නද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට පාලනය කිරීම සඳහා...