මාර්ග නීති උල්ලංඝණය කළ තලපති විජේට රුපියල් 500ක දඩයක්..

දකුණු ඉන්දීය සුපිරි නළුවෙකු වන විජයි ට එරට පොලීසිය විසින් රථවාහන දඩයක් ලෙස එරට මුදලින් රුපියල් 500ක දඩයක් පැනවීමට කටයුතු කර ඇත.

ඔහුගේ නවතම චිත්‍රපටය වන, ලියෝ, රූගත කිරීම් නිමකර ඊයේ දිනයේ සිය නිවස කරා යමින් සිටියදී ඔහුගේ රසිකයින් පිරිසක් විජයිගේ රථය ලුහුබැඳ ඇති අතර එහිදී ඔහු මාර්ග සංඥා නොතකා රිය ධාවනය කරවීම හේතුවෙන් මෙලෙස දඩ පැනවීමට කටයුතු කර තිබේ.

එහිදී එක් මංසන්ධියක මාර්ග සංඥාවල රතු පැහැය දැල්වී තිබියදී එය පසුකර රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාව කැමරාවක පටිගතව තිබී ඇති අතර ඒ අනුව විජයි ට එරෙහිව එරට රථවාහන පොලීසිය විසින් දඩයක් පැනවීමට කටයුතු කර ඇත.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!