මේ ක්‍රෑර යුද්ධය වහාම නතර කර, සටන් විරාමයක් ඇතිකර ගැනීමට බලපෑම් කළ යුතුයි…

ගාසා තීරයේ දරුවන් ඇතුළු සාමාන්‍ය ජනතාව දහස් ගණනක් ඝාතනය කරමින් ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර නවත්වා වහාම සටන් විරාමයකට යා යුතු බවත්, ඇමරිකාව සහ එය ගැතිකම් කරන රූකඩ රාජ්‍ය කීපයක් හැරුණුවිට ලෝකයේ අති බහුතරයක් රටවල් නිදහස් පලස්තීනයක් සහ නිදහස් ඊශ්‍රායලයක් පිළිගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

එම පක්ෂය අද(31) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය සිදු කරනු ලැබීය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක එම මාධ්‍ය හමුව අමතමින් වැඩි දුරටත් පළකළ අදහස් පහත දැක්වේ.

Latest News

More like this

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න්ගේ දියණිය ඇප මත මුදා හැරේ..

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන...

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...
error: Content is protected !!