CID ලොක්කෙක් ජාජබ ට..

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ රහස් පොලිසියේ ප්‍රධානි රවී සෙනෙවිරත්න ජාතික ජනබලවේගයට සම්බන්ධ වී තිබේ.

ජාතික ජන බලවේගයේ (NPP) විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ඒ අනුව ඔහු තීරණය කර ඇත.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට විශ්‍රාම ගොස් ජාතික ජනබලවේගය සමඟ කටයුතු කරන අතර එහි විමර්ශන මෙහෙයවූ CID ප්‍රධානි ඒ අනුව මෙම මැයි මස ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

ලබන මැයි මස ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදය ආරම්භ කිරීමට නියමිතය.

Latest News

error: Content is protected !!