රනිල්ගෙන් පිටට අපේක්ෂකත්වය දෙනවාට මහින්ද-චමල් විරුද්ධයි

ඉදිරි ජනාධිපතිවරණයදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වී තිබූ බවත් ඒ පිළිබඳ සති කිහිපයකට පෙර තමන් සමග පැවසූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබෙනවා.

පක්ෂය ඊට වෙනස් තීන්දුවක් ගතහොත් තමන්ට ස්වාධීනව තීන්දුවක් ගන්නා ලෙසද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ බව ඔහු පවසනවා.

චමල් රාජපක්ෂ මහතා සිටින්නේද එම අදහසේම බවත් අමාත්‍යවරයා කියා සිටියා.

පක්‍ෂය වෙනම පියවරක් ගන්නේ නම් ඊට මුහුණ දීම සඳහා විකල්ප වැඩ පිලිවෙලක් දැනටමත් සූදානම් කර අවසන් බවද ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය කිහිපයක් අමතමිනි.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...