අගමැති හසීනා බ්‍රිතාන්‍යයට පැන ගන්නා තෙක් මෝදිගේ රැකවරණය හිමිවේ

අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ රැකවරණය යටතේ තවමත් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඇය සහ ඇගේ සහෝදරිය රැගත් හෙලිකොප්ටරය නවදිල්ලියේ හින්ඩන් ගුවන් කඳවුරට ගොඩබස්වා ඇති බව ඉන්දියාවේ මාධ්‍ය ඊයේ (05) වාර්තා කර සිටියා. ඇගේ සොයුරිය රිහානා බ්‍රිතාන්‍ය ජාතික පුරවැසියෙකි.

මේ අතර කාල සීමාවේ ඇය බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඇය එම කටයුතු සම්පූර්ණ කර ගන්නා තෙක් තාවකාලිකව රැඳී සිටීමට ඇයට ඉන්දියාවේ අවසරය හිමිව තිබෙනවා.

ඉන්ඩියා ටුඩේ ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කළේ හසීනා බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක සිට කඳවුරට පැමිණි බවයි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...