ලොව පුරා Gmail නවතී August 9, 2024 By: lakvahini FacebookTwitterPinterestWhatsApp Google විසින් පිරිනමනු ලබන ඊමේල් සේවාව වන Gmail ඊයේ දිනයේ (08) ගෝලීය ඇණ හිටීමකට ලක් වුණා. එයින් ලොව පුරා Gmail පරිශීලකයන් දස දහස් ගණනක් පීඩාවට පත් වූ බව මාධ්‍ය වාර්තා පවසනවා. මෙම ඇණහිටීම ඊමේල් යැවීම්වලට වැඩි වශයෙන් බාධා එල්ල කළ බව සඳහන්. Previous articleට්‍රම්ප් කමලා විවාදය තීන්දුයි.. ට්‍රම්ප් අමතර විවාදයකුත් ඉල්ලයිNext articleඅත්හැරීම ප්‍රගුණ කර ඇති මට ඇමතිකම් අත්හැරීම ලොකු දෙයක් නෙවෙයි Latest News මෝදි ඉන්දියාවට අඛන්ඩව දින 8931ක් නායකත්වය දීලා.. ඉක්මනින් ජනප්‍රියත්වය නොව, දිගුකාලීන ස්ථාවර ගමන අරමුණයි – චතු රාජපක්ෂ ඉන්ධන මිල ඉහළ දැමීම ‘කළුකඩ සූදුවක්’ – විමල් වීරවංශ සම්බාහනයට මුවාවී මුදලට කතුන් විකිණූ කිරිබත්ගොඩ ස්පා වටලයි ජවිපෙ ආණ්ඩුව ඒකපක්ෂික රාජ්‍යයක් කරා ගමන්කළ හැකි බවට සුමන්තිරන්ගේ අනතුරු ඇඟවීම