ට්‍රම්ප් කමලා විවාදය තීන්දුයි.. ට්‍රම්ප් අමතර විවාදයකුත් ඉල්ලයි

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන කමලා හැරිස් සැප්තැම්බර් 10 වන දින ABC නාලිකාවේ විවාදයට සූදානම් බව දෙපාර්ශවයෙන්ම දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා.

එක්සත් ජනපද රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ට්‍රම්ප්,ෆ්ලොරිඩාවේ පාම් බීච් හි ඔහුගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ඔහුට සැප්තැම්බර් 4 සහ සැප්තැම්බර් 25 යන දිනවල Fox සහ NBC හි විකාශනය වන අමතර විවාද අවශ්‍ය බවයි.

සැප්තැම්බර් 10 විවාදය සඳහා තමා සූදානම් බව හැරිස් X හි සටහනක් තබමින් දැනුම් දී තිබෙනවා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...