ලොව පුරා Gmail නවතී

Google විසින් පිරිනමනු ලබන ඊමේල් සේවාව වන Gmail ඊයේ දිනයේ (08) ගෝලීය ඇණ හිටීමකට ලක් වුණා.

එයින් ලොව පුරා Gmail පරිශීලකයන් දස දහස් ගණනක් පීඩාවට පත් වූ බව මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම ඇණහිටීම ඊමේල් යැවීම්වලට වැඩි වශයෙන් බාධා එල්ල කළ බව සඳහන්.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!