අත්හැරීම ප්‍රගුණ කර ඇති මට ඇමතිකම් අත්හැරීම ලොකු දෙයක් නෙවෙයි

සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීම තහවුරු කරමින් අධිකරණය ලබා දුන් තීරණයට ගරු කරන බවත් තමා ජනාධිපතිවරයා සමඟ එක් වූයේම මෙවැනි තත්ත්වයක් උදාවිය හැකි යැයි දැනගෙන බව හිටපු ඉඩම්,සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

තමන් අතහැරීම ප්‍රගුණ කළ පුද්ගලයකු වන නිසා ඇමති ධූරය අත හැරීම එතරම් දෙයක් නොවන බව ද ඔහු සඳහන් කළා.

තමන් අමාත්‍යංශ හතරක රාජකාරි ඉතා හොඳින් සිදු කල බව විශ්වාස කරන බවද හෙතෙම අද (09) සිය අමාත්‍යංශයේ නිලධාරීන් අමතමින් පැවසුවා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...