ස්වාධීන අපේක්ෂකයින්ගේ ලකුණු ගැසට් කෙරේ.. රනිල්ගේ හාර්ට් එක නෑ. ඕනේ නම් කැරට් තියේ

ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයින් සඳහා ලබා ගත හැකි ලකුණු සහ ලියාපදිංචි දේශපාලන පක්ෂවල ලකුණු මේ වන විට ගැසට් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර ඇති ලකුණූ 115කින් ස්වාධීන අපේක්ෂකයන්ට ලකුණක් තෝරා ගැනීමේ හැකියාව ඇති බවයි සඳහන් වන්නේ.

ගැසට් කළ සලකුණු අතර දේශපාලන පක්ෂ සඳහා දැනටමත් ලබා දී ඇති සංකේත අසූහතර ද ඇතුළත්.

ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ‘හදවත’ ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බව මුල දී වාර්තා වුවත් අදාළ ගැසට් පත්‍රයේ ස්වාධීන අපේක්ෂකයින්ට තෝරා ගත හැකි ලකුණු අතර එම සලකුණ ඇතුළත් වී නැහැ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...