සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

අද (11) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින කණ්ඩායම් දෙස බලන විට රටට වැඩක් කිරීමට හැකි නායකත්වයක් සහ හොඳ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම බව තමන් විශ්වාස කරන බව ඇය මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...