දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළ ශ්‍රවණාබාධිත තරුණියකට

මෙවර දකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ Mia le Roux විසින් දිනා ගනු ලැබුවා.

ඇය උපතින් ශ්‍රවණාබාධිත තරුණියක් වන අතර ඒ අනුව දකුණු අප්‍රිකාවේ පළමු බිහිරි රූ රැජින ලෙස ඉතිහාසගත වෙනවා.

පසුගිය අගෝස්තු 10 වැනි දින පැවති තරඟයේ 66 වන දකුණු අප්‍රිකානු රූ රැජිණ තරගයේ දී Le Roux සමාජයෙන් කොන් වී ඇතැයි හැඟෙන පුද්ගලයන් හා විශේෂ අවශ්‍යතා සහිත් අපුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටීමට ඇති ඇගේ ආශාව පිළිබඳ ප්‍රකාශ කළා.

Mia හට මෙම ජයග්‍රහණය සමඟ ඩොලර් 53,371 ක මුදල් ත්‍යාගයක්, Mercedes Benz මෝටර් රථයක් සහ අංගසම්පූර්ණ සුඛෝපභෝගී මහල් නිවාසයක් ද හිමි වුණා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...