රාජිත නිල වශයෙන්ම රනිල්ට එකතු වීම හෙට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයකදී මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට සැලසුම් කර ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

සිය පාක්ෂියන් ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් කලුතර හෝටලයකට ගෙන්වා මේ පිළිබඳ විමසීමක් සිදුකර ඇති බව ද වාර්තා වෙනවා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනැගූ ආකාරය පිළිබඳව මන්ත්‍රිවරයා කරුණු දක්වා ඇතැයි සඳහන්.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...