‘චොකා මල්ලී’ නාමල්ගේ පැත්තට රිවර්ස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව සමීප ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී අද (13)පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කිරීමට නියමිතයි.

‘චොකා මල්ලී’ලෙස ප්‍රසිද්ධියක් උසුලන ඔහු මෙම තීරණය වෙනස් කළේ නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වයට පත් වීමත් සමඟ බවයි ඔහුගේ සමීපතමයකු පවසා තිබෙනවා.

Latest News

More like this

කොළඹ අයවැය දෙවැනි වර කියවීමෙන් බල්තසාර්ට ජය

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ...

ඩලස් නත්තල් තෑගි ඉල්ලා ට්‍රම්ප්ට ලිපියක් යවලා..

ශ්‍රී ලංකාවේ ආනයන සඳහා දැනට පවතින තීරුබදු මට්ටම 2026...

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...