අගෝස්තු 12 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ‘ස්ටාර්ලින්ක්’ වෙත බලපත්‍රය හිමි වේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගම වෙත චන්ද්‍රිකා තාක්ෂණයෙන් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සේවා සැපයීම සඳහා ‘විදුලි සංදේශ සේවා සැපයුම්කරු’ බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 සිට ක්‍රියාත්මකයි.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17B වගන්තිය යටතේ සංශෝධිත ලෙස එම බලපත්‍රය නිකුත් කර තිබෙනවා.

Latest News

More like this

ජනපති ගැන ව්‍යාපාරිකයන් තුළ දැඩි විශ්වාසයක්…කොළඹ කොටස් වෙළඳ පොළ ශීඝ්‍රයෙන් ඉහළට

ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය...

ශ්‍රී ලංකන් එයාර් ලයින් විකුණන්නෙ නෑ.. අවසන් වටයට තේරුණු සමාගම් හයටම සුදුසුකම් මදි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන...
error: Content is protected !!