නුවන් බෝපගේටත් ඇප බඳී

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (13) සිදු කෙරුණා.

නුවන් බෝපගේ මහතා වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ එම පක්ෂයේ විධායක කමිටු සභික ධර්මසිරි ලංකාපේලි මහතා විසින්.

Latest News

error: Content is protected !!