TM ඩිල්ෂාන්-මංජුලා කුමාරි සජිත්ට එක් වේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව නිවේදනය කර තිබෙනවා.

ප්‍රේමදාස මහතා රට ගොඩනැගීමට සහ සංවර්ධනය කිරීමට දරන උත්සාහයට සහය දැක්වීමේ අරමුණින් තමා සමගි ජන බලවේගය සමඟ එක් වූ බව ඔහු අද (14) සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව ප්‍රකාශ කළා.

ඉදිරියේ දී රට ගොඩ නඟන වැඩපිළිවෙලට තමා ද දායක වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...