හස්බන්ඩ් එක්ක අඩියක් ගහලා බලන්න.. නවසීලන්තයට වෙලා දිලිනි විඳින ජීවිතේ

දිලිනි ලක්මාලි තිරිමාන්න.. පුංචි තිරයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත දිලිනි මේ වන විට ජීවත් වෙන්නේ නවසීලන්තයේ.

ඇය එහි ගියේ ඇගේ විවාහයෙන් පස්සෙ. චරිත් වඩුගේ ඒ කියන්නේ දිලිනිගේ හස්බන්ඩ් නවසීලන්තයේ තමයි ස්ථිර පදිංචිය.

ඉතින් දිලිනි කියන විදියට චරිත් කියන්නේ දැන් ඇගේ හොඳම යහලුවාලු. හැම බිරිඳකටම යහලුවෙක් වගේ ආශ්‍රය කරන්න පුළුවන් සැමියෙක් ලැබෙන්නේ නැහැ. දිලිනි ඒ අතින් හැබෑම වාසනාවන්තියක්.

හොඳම යහලුවා එක්ක ගෙවන ඇගේ ජීවිතෙන් මොහොතක් ෆේස්බුක් එකේ ෂෙයාර් කරගන්නත් දිලිනි අමතක කරල තිබ්බේ නැහැ.

තමන්ගේ සැමියා බිරිඳ හොඳම යාලුවා කරගෙන බලන්න කියලාත් ඇය ඒ පණිවිඩයෙන් ඉල්ලා තිබුණේ මෙහෙමයි.

“හස්බන්ඩ් එක්ක අඩියක් ගහන්න හැම බිරිඳටම බැහැ”…. මං මේ වචනේ කිව්ව ගමන් සෑහෙන්න පිරිසක් ඇනුම්පද කියාගෙන එයි මට… මේ කියන දේ දන්න පිරිස දන්නවා ඒ මොහොත කොයි තරම් සුන්දරද රසවත් ද කියලා.. බයිට් ටිකක් හදලා දීලා එයා ළඟ ඉදන් ආස කරන ෆිල්ම් එකක් බලාගෙන, පොඩි ඕපදූපයක් කියවගෙන ඉන්නකොට තියෙන කාලය, ඒ මොහොත… සුන්දරයි…..

තමන්ගේ සැමියා තමන්ගේ හොඳ යහලුවා කරගත්ත බිරිඳකටත් වගේම තමන්ගේ බිරිඳ තමන්ගේ හොඳම යහලුවා කරගත්ත සැමියෙකුටත්.. මේ දේවල් පුදුම දේවල් නෙමෙයි …

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...