වේලුකුමාර් හා දිගම්බරම් ‘සටන’ වැඩසටහන අතරතුර දී සූමෝ ක්‍රීඩාවේ..

ශක්ති ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතව තිබූ දේශපාලන වැඩසටහනක පටිගත කිරීමක් අතරතුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් අතර ඇතිවූ බහින්බස්වීමක්, ගුටි බැට හුවමාරුවකින් අවසන් වී තිබෙනවා.

මෙම ගුටි බැට හුවමාරුව සිදුව තිබුණේ සිරස රූපවාහිනියේ ස්ටයින් මැදිරි සංකීර්නය තුළ සජීවී පටිගත කිරීමක් අතරතුරදීය.

එහිදී දිගම්බරම් මන්ත්‍රීවරයා වේලුකුමාර් මන්ත්‍රීවරයාට දමිළ භාෂාවෙන් “බාර් කුමාර්” යයි ආමන්ත්‍රණය කරන අතර වේලුකුමාර් ද ඔහුට බැණ වදී. අනතුරුව සටනකට අවතීර්ණ්ය වූ ආකාරය මේ වන විට නිකුත් වී ඇති වීඩියෝ පටයේ සටහන් වී තිබෙනවා.

පසුගියදා වේලු කුමාර් මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව ප්‍රකාශ කළ අතර දිගම්බරම් මන්ත්‍රීවරයා TPA නායක මනෝ ගනේෂන් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීමට කටයුතු කළා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...