ජස්ටින් බීබර්ට පුතෙක්..

ලෝක ප්‍රසිද්ධ ගායකයකු වන ජස්ටින් බීබර් (Justin Bieber) හා නිරූපිකාවක් වන හේලි (Hailey) ඔවුන්ගේ කුළුඳුල් දරුවා උපත ලැබූ බව සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර තිබෙනවා.

අලුත උපන් බිළිඳාට නම් තබා ඇත්තේ Jack Blues Bieber ලෙසයි.

‘ Welcome home Jack Blues Bieber’ ලෙස සටහනක් යොදමින් කුඩා පුතුගේ පාදයක ඡායාරූපයක් සමඟ ඔහු එය ඉන්ස්ටග්‍රෑම් වෙත මුදා හැර තිබුණා.

හේලි මව් පදවියට සූදනමින් සිටින බව ඔවුන් පළමුවරට හෙළිකළේ පසුගිය මැයි මාසයේදීය.

ඒ වන විට හේලි මාස හයකට වඩා වැඩි ගැබිනියක් වූ බවයි සඳහන් වුණේ.

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...