ඇන්ජලීනා සහ බ්‍රැඩ් පිට්ගේ දුව ‘ෂයිලෝ’ නමෙන් තාත්තගේ වාසගම හලයි

ඇන්ජලිනා ජොලි සහ බ්‍රැඩ් පිට්ගේ දරුවන් හය දෙනාගෙන් එක් අයෙක් වන ෂයිලෝ ජොලි පිට් නිල වශයෙන් ඇයගේ වාසගමෙන් “පිට්” ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ඇය ඉදිරියේ දී සිය මවගේ වාසගම වන ජොලී යන්න පමණක් භාවිත කරනු ඇති බවයි සඳහන් වන්නේ.

 වාර්තා වලට අනුව,ෂයිලෝ නම වෙනස් කිරීම නිල වශයෙන් සිදු කිරීම සඳහා මුලින්ම පෙත්සම ගොනු කර ඇත්තේ මැයි 27 වන දින ඇයට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විටය.

ෂයිලෝ සමඟින් ජොලි සහ පිට් තවත් ළමයින් පස් දෙනෙකුගේ භාරකාරීත්වය බෙදා ගනු ලබයි..

Latest News

error: Content is protected !!