මාධවීට පුතෙක් කියලා දැනගත්ත”පොඩි මාමා”ගේ සතුට

අම්මා කෙනෙක් වෙන්න ඇඟිලි ගණින මාධවී වත්සලායි, තාත්තා කෙනෙක් වීමේ ප්‍රහර්ෂය මේ දිනවල ඉහළින්ම භුක්ති විඳින කසුන් හීනටිගලයි පසුගිය දා බබාගේ “Gender Reveal” එකක් කළා.

මාධවීගේ කසුන්ගේ නෑදෑයෝ යාළුවෝ වටකරගෙන ගත්තු පාර්ටි එකේ දී ඔන්න එයාලට ලැබෙන්න ඉන්නෙ ‘පුතෙක්’ කියලා කිව්වා.

ජැක්සන් පවුලටත් කසුන්ගේ පවුලටත් හරි ලස්සන සුන්දර මතක ගොඩක් එකතු කරපු ඒ මොහොතේ වැඩියෙන්ම සතුටු වුණේ පොඩි මාමා කියලා තමයි පෙනෙන්න තිබුණේ.

සජිත,අම්මා කෙනෙක් වෙන්න යන අක්කව ආදරෙන් තුරුළු කරගත්තේ කඳුළු සලමින්.

අම්මට පස්සෙ දෙවැනි අම්මා වගේ තමන්ව බලා කියාගත්තු අක්කගේ ඒ මොහොත ඔහුට ගොඩක් සංවේදි අවස්ථාවක් වෙන්න ඇති..

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...