තලතා වැලිමඩෙන් රනිල්ගේ වේදිකාවට..

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීම සඳහා අද (08) වැලිමඩ පැවති ජන රැළියට සහභාගී වී සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේදී එම ජනරැළිය පැවැත්වුණා.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වීම සම්බන්ධයෙන් සිය පක්ෂ නායකයා වූ සජිත් ප්‍රේමදාස මහත්ජාට චෝදනා කරමින් ඇය පසුගිය දා පාර්ලිමේන්තුමන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් ඔහුගේ වේදිකාවට එක් වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි. 

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...