වඳුරු උණ අත ලඟටම එයි.. ඉන්දියාවේ පලමු රෝගියා වාර්තා වේ

Mpox හෙවත් වඳුරු උණ බවට සැක සහිත රෝගියකු එරටින් මුල් වරට වාර්තා වූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා. 

ආසාදනය පාලනය කිරීම සඳහා නම් කර ඇති එක් රෝහලක එම රෝගියා හුදෙකලා කර ඇති බවත් ඔහු Mpox ව්‍යාප්ත වෙමින් පවතින අප්‍රිකානු රටක සංචාරයක නිරත වූවකු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Mopox පවතින බව තහවුරු කර ගැනීම සඳහා රෝගියාගේ සාම්පල මේ වන විටත් පරීක්‍ෂා කරමින් පවතී.

බලපෑම පාලනය කිරීම සඳහා ඔහුගේ ආශ්‍රිතයන් සොයා වැඩි දුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව ද වාර්තා වෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...