ටෝනි හසන් අභාවප්‍රාප්තවෙයි

නප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 73වන වියේ පසුවී ඇත.

හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙස ජනාධරයට පත් වූ ටෝනි හසන් හින්දි ගීතයේ රස මුසු තැනි සොයා ගිය අයෙකි.

ඔහුගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර, නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අද (17) පස්වරු 6.00ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකිරීමට නියමිත බවත් අවමංග්‍ය කමිටුව දැනුම්දෙයි.

Latest News

error: Content is protected !!