මිත්‍රයා කිය කියා ආවට මහ බැංකු හොරුන්ට ගැලවීමක් නෑ..

“මා මිත්‍ර අනුර කිය කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාව ෂේප් කරගන්න හදනවා. මොනතරම් ෂේප් වෙන්න ආවත් මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරලා ඒ හොරු සියලුදෙනා නීතිය හමුවට ගේනවා” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08 දා) ජාතික ජනබලවේගයේ තරුණ සමුළුව අමතමින් සඳහන් කළා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති මෙම සමුළුවේදී තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියා.

“මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර කිය කිය ඔය එන්නේ ෂේප් වෙන්න. ඒ නිසා යාළුවා යාළුවා කිය කියා මොනතරම් ෂේප් වෙන්න ආවත් මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණ කටයුතු කරනවා.”

Latest News

More like this

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත මැති සභයට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පත...

මක්කම වන්දනාවේ ගොස් සිදුවූ මාරක බස් අනතුරින් දිවි අහිමි වූ ඉන්දියානුවන් අතර එකම පවුලේ 18ක්…

මක්කම දේවස්ථානය වන්දනා කිරීමට ගොස් සිටියදී සෞදි අරාබියේ මෙදීනා...

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...