වතුකරයට ‘ගම් උදාව’ සමඟ ප්‍රේමදාස යුගයක්..

මලෛයගම් ප්‍රජාවට වෙනම ගම්උදා සංකල්පයක් ආරම්භ කරන බව සමගි ජනබලවේග‌යේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, තලවකැලේ ප්‍රදේශයේ අද (08) පැවැති ජනහමුවක් අමතමින්.

අදාළ සංකල්පය ඔස්සේ වතුකම්කරුවන්ගේ නිවාස ගැටලු විසඳිය හැකි බව ද ඒ මහතා කියා සිටියා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවීමට පියවර ගන්න බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...