මිත්‍රයා කිය කියා ආවට මහ බැංකු හොරුන්ට ගැලවීමක් නෑ..

“මා මිත්‍ර අනුර කිය කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාව ෂේප් කරගන්න හදනවා. මොනතරම් ෂේප් වෙන්න ආවත් මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරලා ඒ හොරු සියලුදෙනා නීතිය හමුවට ගේනවා” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (08 දා) ජාතික ජනබලවේගයේ තරුණ සමුළුව අමතමින් සඳහන් කළා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති මෙම සමුළුවේදී තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියා.

“මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර කිය කිය ඔය එන්නේ ෂේප් වෙන්න. ඒ නිසා යාළුවා යාළුවා කිය කියා මොනතරම් ෂේප් වෙන්න ආවත් මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණ කටයුතු කරනවා.”

Latest News

More like this

නෙළුම් කුලුණෙන් පැන්න සිසුවිය ගැන අලුත්ම කතාවක් එළියට…

නෙළුම් කුලුනෙන් පැන මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන...

නෙළුම් කුළුණෙන් පැන්න සිසුවිය සහ ඇල්ටෙයාර්වලින් පැන්න සිසුන් දෙදෙනා අතර පුදුමාකාර සම්බන්ධයක්…

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ...

ගිය ආන්ඩුවේ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ඇණවුම අවලංගු කරන්නේ නැහැ.. අමාත්‍ය විජිත හේරත්

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම...

ටෙලි නාට්‍ය නළුවා අයිස් සමඟ මාට්ටු

ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම්...
error: Content is protected !!